WT1190F ලෙස නම් කර ඇති මීටර් එකක් හෝ දෙකක් පමණ ප්‍රමාණයේ වන මෙම අභ්‍යවකාශ වස්තුව නිර්මාණය වී ඇති ආකාරය පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ. එවැනි අභ්‍යවකාශ වස්තුන් හඳුන්වන්නේ අභ්‍යවකාශ අපද්‍රව්‍ය ලෙසයි.
නොවැම්බර් 13වනදා විශාල ආකාශ වස්තුවක් ගාල්ලට පතිතවන බවට හෙළිවෙයි - Video